Saturday, February 21, 2015

ආරාධනා...



අපි කොළඹ කරක් ගැසුවෙමු. ඒත් අපි ජාතක වූයේ කොළඹින් බොහෝ දුරකදී නිසා මට යළිත් මගේ ගම දැක්මේ ආශාවක් ඇතිවිය. ඉතිං මගේ උපන්ගම් වෙත යන ගමනට මම ඔබද කැඳවමි. ඒ, මේ කතාව දන්නා මටත් මගේ කතානායකයාටත් වඩා අපේ සංචාරය ගැන මේලෝ හසරක් නොදත් ඔබට මොකක් හෝ රසක් හෝ නීරසක් මෙහි තිබේයැයි මා සිතන නිසාවෙනි.